Cocaine Bear With Sinhala Subtitle

2023 අවුරුද්දේ නිකුත්වෙන වෙනස්ම චිත්‍රපටයක් මේක.. කොකේන් මත්ද්‍රවය කිලෝ 40ක විතර ප්‍රමාණයක් ජාතික වනෝද්‍යානයකට වැටෙන්නේ. මේ පාර්සලය හොයාගන්නේ වලහෙක් විසින්, ඒ කාලේ හැටියට ඩොලර් මිලියන 20ක වටිනාකමක් තියෙන, දැන් වටිනාකම බැලුවොත් ඩොලර් මිලියන 50ක විතර කොකේන් ප්‍රමාණයක් මේ වලහා විසින් කනව. ඊට පස්සේ සිදුවීම වෙන්න ගන්නේ. මහජනතාව මේ වලහව නම් කරලා තියෙන්නේ පැබ්ලෝඑස්කොබෙයාර් කියල. අද වෙනකොට මෙයා ඉන්න තැන සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැනක්. කොකේන් මත්ද්‍රවය අධිකව ශරීරගතවෙලා තමයි මේ වලහා මිය යන්නේ එතනින් එහාට තව මොනවා වත් කියන්නේ නෑ.