Rekha With Sinhala Subtitle

රේඛා කියන්නෙ Jithin Issac Thomas විසින් අධ්‍යක්ෂණය කර රචනා කරන ලද මලයාලම් චිත්‍රපටයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Vincy සහ Aloshious Unni Lalu රංගනයෙන් දායක වේ. චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ Karthekeyen Santhanam විසින් Karthik Subraj සමඟ එක්වයි. චිත්‍රපටයේ කැමරාකරණය Abraham Joseph විසින් සිදු කරන අතර Rohit V.S.Variath සංස්කරණය භාරව කටයුතු කරයි. Nikhil V සහ Milan V.S. චිත්‍රපටිය සඳහා සංගීතය නිර්මාණය කරල තියෙන්නෙ. චිත්‍රපටිය අයිති වෙන්නේ Thriller | Drama ගණයට. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් මේ වෙද්දි 6.9ක හොඳ අගයක් අරගෙන තියෙනවා. Rekha පහුගිය දවසකදී Netflix ඔස්සේ අන්තර්ජාලයට මුදාහැරෙනවා. පැය දෙකක් තිස්සේ කුතුහලය, සාංකාව මුසු කතාවක් Rekha තුළින් බලා ගන්න පුළුවන්..