Harry Potter and the Philosopher's Stone With Sinhala Subtitle

මීට අවුරුදු 15කට කලින් බ්‍රිතාන්‍යෙයේ දුප්පත් කාන්තාවක් වන ජේ.කේ රෝලින් අතින් ලියැවුනු පොතක් තමයි හැරී පොටර් කථාව. මේ පොත කොච්චර ජනප්‍රිය උනාද කියනවා නම් අවසානයේ ලොකේ ධනවත්ම කාන්තාවන්ගේ නම් අතර ඇයගේ නමත් ලියවන්න මේ පොත සමත් උනා. විශේෂයෙන් ළමයින් අරමුණුකොට කියවුන මේ කතාව අපි කව්රුත් දන්න මායා ලොකය ගැනයි.මායා ලොකය මොන වාගේද කියන දේ සම්පූර්නයෙන්ම මේ පොතේ තියෙනවා. මේ කතාවේ හැරි පොටර් ළමයා තමන්ගේ මාමයි නැන්දයි එක්ක ජීවත්වෙන වයස 11ක් වෙන හැමදාම වැඩකාරයෙක් වගේ ගෙදර වැඩ කරන දුකසේ ඉන්න කෙනෙක් දවසක් මෙයාට ලියුමක් ලැබෙනවා. ඒ මායා ලෝකේ මැජික් උගන්වන පාසලකින් ඇත්තෙන්ම මෙයා අයිති මායාකරුවන්ගේ ලොකෙට ගිහින් මායාවන් ඉගන ගන්න අතර බොහො දේවල් සිද්ධ වෙනවා. චිත්‍රපටිය ගැන කියනවා නම් ඩොලර් වලින් 974,755,371ක් ආදායම් අරගෙන තියෙනවාලුනේ රේටින් එකේත් 7.3ක් කියන්නේ.ඉතින් මේක ගොඩක් අය බලලා තියෙනවා. විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා මේකේ BR Rip කොපිය බලනකොට මම tv එකේ පෙන්නනවාට වැඩි විස්තර දැක්කා ඒ වගේම 2001 හදපු චිත්‍රපටිය උනාට BR Rip කොපිය නියමයි බලන්නකෝ ස්තූතියි..

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිසංසලා දිල්රුක්ෂි