Vasantha Mullai With Sinhala Subtitle

ඔන්න ඉතින් අලුත්ම දමිළ චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා..මේක Thriller ගණයට අයත් වෙනවා..හරි එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ… රුද්‍රන් කියන්නේ කම්පැනියක වැඩ කරන අයෙක්..එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි නිලා කියන්නේ…රුද්‍රන් කියන්නේ හැමවෙලේම ව්‍යාපෘති වලටම හිර වෙලා මනස පීඩනයට ලක් කරගෙන ඉන්න කෙනෙක්…දිනක් මෙයාට ක්ලාන්ත ගතියක් ඇති වෙලා ප්‍රතිකාර ගන්න නිලා එක්ක යනවා..ඩොක්ට “මෙයාව රිලැක්ස් කරන්න” කොහේ හරි එක්කන් යන්න කියලා නිලාට කියනවා…ඒක නිසා මෙයාලා දෙන්නා යනවා ට්‍රිප් එකක්…රෑ බෝ වෙලා එන්න විදිහක් නැති වෙද්දී වසන්ත මුල්ලෙයි කියන හෝටලේ නැවතෙනවා…තව කතාව කීවොත් මේක Thriller ගතිය යනවා ඒක නිසා මිස් නොකර බලලා ඉන්නකෝ…

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර 07 වන සිංහල උපසිරැසි පරිවර්තනය නිසංසලා දිල්රුක්ෂි